හලාල් කරණය – බොරුව හා ප්‍රෝඩාව | Halal – lies and fraud

රාළ හලාල් බොරුව ගැන කතා කොලේ මීට බොහොම කාලෙකට ඉස්සර. හලාල් කියන්නේ බොරුවක් වගේම කූට මගඩියක් බවත් පෙන්නල දෙන්ඩයි මේ ලිපිය ලියන්නේ. හලාල් ගැන බොහොම ලොකු කතිකාවක් ඇති වෙලා තියෙන කාලෙකන මේ අපි ගෙවන්නේ. හලාල් කිඅයල් කියන්නේ ඉස්ලාමිකයන් වෙනුවෙන් අනුමත කොරපු ආහාර. මේ අනුමත කිරීම වෙන්නේ ආකාර කීපෙකට. මුලින්ම තියෙනවා ඉස්ලාමිකයන්ට කන්ඩ එපා කියන ආහාර. ඌරු මස්, සත්ව ලේ, බලු මස් ඒවායින් කීපයක්. ගස් වල හැදෙන පළතුරු, එළවලු, මූදු මාළු වගේ දේවල් අනුමතයි. මස් වර්ග අනුමත් වෙන්නේ ඒ අයගේ ආගමේ කියවෙන ආකාරෙට මැරුවොත් තමයි. මෙහෙම බලද්දී බිස්කට් වගේ එව්වට හලාල් සහතිකේ මොකටද? මෙතෙන්දී බලන්නේ අර අනුමත නොකරපු මොනව හරි මේ දේවල් නිෂ්පාදනය කොරද්දී එක්කහු වෙනවද කියන එක. ඉස්ලාමිකයන්ගේ ඇදහිල්ල අනුව මේ දේවල් කොරන්ඩ ඒ අයට අයිතිය තියෙනවා. හැබයි ලංකාව ඉස්ලාමීය රාජ්ජයක් නෙවී කියන තැන ඉඳලා අපි පටන් ගනිමු. අපි (ඒ කියන්නේ ඉස්ලාමිකයන් නොවන අය, එහෙම නැත්නම් කෆීර්ලා) හලාල් ආහාර ප්‍රතික්ෂේප කොරන්ඩ ඕන ඇයි? අපි ප්‍රධාන හේතු අරගෙන ඒවා සලකලා බලමු.

1. හලාල් ක්‍රමයට සතුන් මැරීම ඉතා අමානුෂික සහ වනචාරී වීම

2. හලාල් පමණක් ඇති අවන්හල් වලින් අපට අවශ්‍ය සියළු මස්වර්ග ලබා ගැනීමේ නොහැකියාව

3. හලාල් ප්‍රමිතිකරණය උදෙසා වැය වන මුදල ඉස්ලාමීය නොවන්නන්ගෙන් වක්‍රව අය කර ගැනීම

4. හලාල් පමණක් වන ආහාර ගන්නට බල කිරීම ඉස්ලාමීය නොවන්නන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් වීම.

අපි මේ එක එක ගැන වෙන වෙනම කතා කොරමු. මේවායින් සමහරක් ගැන රාළ බොහොම විස්තර විදියට සාකච්ඡා කොරලා තියෙනවා, ඒ තැන්වලට අදාල සබැඳි දෙනවා කියවලා බලන්ඩ.

1. හලාල් ක්‍රමයට සතුන් මැරීම ඉතා අමානුෂික සහ වනචාරී වීම

හලාල් ක්‍රමයට සත්තු මරන එකට කියන්නේ කුර්බාන් කිරීම කියල. මෙතෙන්දී කොරන්නේ සතාගේ මොළේට ලේ ගෙනියන ප්‍රධාන ධමනියක් කපලා ලේ යන්ඩ සලස්වන එක. එහෙම කොරන්නේ ලේ අපිරිසිඳුයි කියල අල්ලා කියල තියෙන හින්දලු. ඒ වගෙම මේ ක්‍රමේ වේදන්න සහගත නෑ කියල හොර දොස්තර ශකීර් නායික් කියල තිබුණ. ඒවට දීපු උත්තර පහත දීල තියෙන ලිපි වලින් බලන්ඩ.

කුර්බාන් කිරීම ගැන ඉස්ලාම් බොරුව | Kurban, an Islam lie

කුර්බාන් කිරීම හා සිංහලෙන් ඉස්ලාම් ඇද ගෙන නෑම | Kurban puts Islam-in-Sinhala in a spin

ඌරු මස් තහනම හෙවත් ඉස්ලාම් ජෝක් | Ban on pork, an Islam joke

දෙවනි කාරණේ තමයි මෙහෙම කොලාට ලේ සම්පූර්ණයෙන්ම මස් වලින් අහක් වෙන්නේ නෑ. පටකවේද පරීක්ෂණයකින් ලේසියෙන්ම පෙන්නන්ඩ පුළුවන් හලාල් කොරපු මස් වල, ඒ කියන්නේ සතාගේ පේෂි වල තියෙන රුධිර නාල ඇතුලේ රක්තාණු තියෙනවා කියල. ඒ නිසා කුර්බාන් කිරීමේ පදනම වනචාරී, අම්මනුෂික වගේම මහ ලොකු බොරුවකුත් වෙනවා.

2. හලාල් පමණක් ඇති අවන්හල් වලින් අපට අවශ්‍ය සියළු මස්වර්ග ලබා ගැනීමේ නොහැකියාව

හලාල් විකුණන තැන් වල ඌරු මස් විකුණන්නේ නෑ. ඌරු මස් කියන්නේ ඉතාම රසවත් කෑමක්. ඒ නිසා තමයි මැක් ඩොනල්ඩ් වගේ අවන්හල් මේනු වල ඒවා තියෙන්නේ. නමුත් මැක්ඩොනල්ඩ් වල කොණ කපලා හලාල් කොලාම ඌරු මස් සහිත මෙනුව අතුරුදහන් වෙනවා. අපේ මාංශ අයිතීන් ගැන කියාපු ලිපිය කියවලා වැඩි විස්තර බලන්ඩ.

මාංශ අයිතීන් සුරකිමු! | Protect our meat rights!

3. හලාල් ප්‍රමිතිකරණය උදෙසා වැය වන මුදල ඉස්ලාමීය නොවන්නන්ගෙන් වක්‍රව අය කර ගැනීම

හලාල් වලට අදාල ප්‍රමිතිය තියෙනවද නැත්ද කියල බලන්ඩ බලය තියෙන්නේ ජම්මියතුල්-උලෙමා සංවිධානයට. මේක ඉස්ලාමය ගැන දැනුමක් ඇති ඉස්ලාමීය උගතුන් ගේ ආගමික සංවිධානයක්. එක නිෂපාදනයකට හලාල් සහතිකය ගන්ඩ රුපියල් 40,000 ඉඳන් 500,000 වෙනකම් වැය වෙනවා. මේ විදියට ජම්මියාතුල් උලෙමා සංවිධානය ලබන ආදායම රුපියල් මිලියන 7870 වෙනවා. ඒ කියන්නේ ලංකාවේ එක මනුස්සයෙක්ගෙන් අවුරුද්දකට රුපියල් 400 ක් විතර “ඉස්ලාමීය” බද්දක් අය කොර ගන්නවා. මේ රුපියල් මිලියන 7870 න් එක සතයක්වත් කෆීර්ලගේ සුබ සිද්ධියට යෙදෙවෙන්නේ නැති බව ඉර හඳ වගේ සහතිකයි. මේ විදියට ඉස්ලාමිකයන්ගේ සුබ සිද්ධියට ඉස්ලාමිය නොවෙන අයගෙන් බදු ගහන එක ඉමහා අපරාධයක්. ඒ මදිවට ඉස්ලාමීය නොවෙන අපි ඉල්ලන්නේ නැති දෙයක් අපට බලෙන් දෙන්ඩ අපෙන් බද්දකුත් අය කොරනවා. කෝමද ඉස්ලාමීය ටිකිරි මොලේ?

4. හලාල් පමණක් වන ආහාර ගන්නට බල කිරීම ඉස්ලාමීය නොවන්නන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් වීම

ඉස්ලාමීය නොවෙන කෙනෙක්ට හලාල් නොවෙන දෙයක් කන්ඩ කීම ඒ අයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. ඒ වගේම තමයි ඉස්ලාමීය නොවෙන කෙනෙක්ට හලාල් කන්ඩ කියන එකත්. ඉස්ලාමිකයන් අතර වුණත් නිකම් දෙනව නම් හලාල් නෙවී ඕන රෙද්දක් කන ගතිය තියෙනවා. ඔච්චර හලාල් ගැන බලනව නං අරන් බලන්ඩ ත්‍රිපෝෂ පැකැට් එක. ඒක හලාල් නෑ. ඒක ඇමෙරිකන් ආධාර උඩ ලැබෙන නිසා හලාල් කොරන්ඩත් බෑ. එහෙම කොළොත් ආධාර මුදල් ලැබෙන්නේ නෑ. හැබැයි නිකම් දෙන ත්‍රිපෝෂ පැකැට් එක ගන්ඩ වැඩියෙන්ම පොරකන්නේ ඔය ඔබේසේකරපුර පැත්තේ ඉස්ලාම් ගෑණු ටික. ඒ වෙලාවට එක හලාල් නෑ කියල ගාණක්වත් නෑ. ඒ නිසා හලාල් නොවෙන දේ ලබා ගන්ඩ අයිතියල් ඉස්ලාමීය නොවෙන අයට තියෙනවා.

හලාල් ආහාර සාංඝික කිරීම | Halal and alms givings

රාළ අටුවාව පටන් ගත්තු කාලේ “අන්තවාදියා”, “ආගම්වාදියා” වගේ නම් වලින් හඳුන්වපු අති-මධ්‍යස්ථ™, අති-මානුෂවාදී™ සහ අති-සංවේදී™ බ්ලොග්කරුවන් සහ වත්පොත් පාඨක රෑනටත් තමුන්ගේ මඩියට හලාල් සහතිකෙන් තට්ටුවෙන බව තේරිලාදෝ කොහෙද හලාල්ගැන කතිකාවක් පට අරන් තියෙනවා. කවුරු පටන් ගත්තත් රාළ හිතන්නේ ඒ කතිකාව දිගටම ගෙනියන්ඩ ඕන කියල. ඇත්ත තේරෙන්ඩ ටිකක් කල් යන බව රාළ දන්නවා. ඒත් ඇත්ත අන්තිමට දිනනවා. හලාල් නොවෙන නිෂපාදන අපිට දෙන්ඩ අපි නිෂ්පාදකයන්ට බල කොරමු. ලංකාවේ ඉස්ලාමිකයන් එක්ක මේ කාරණේදී අපට ගණුදෙනුවක් නෑ. අපේ ගනු දෙනුව තියෙන්ඩ ඕන ව්‍යාපාරික ප්‍රජාව එක්ක. ව්‍යාපාරික ප්‍රජාව අපෙන් කොල්ලකාපු අපේ අයිතිවාසිකම් ලබා ගන්ඩ යන සටනේදී හොරිකඩකම් කොරන්ඩ ඉස්ලාමිකයන් ලෑස්ති වෙනව නං, අකමැත්තෙන්වුණත් බල පාවිච්චි කොරන්ඩය කියල පළවෙනි වතාවට සහ අනිතිම වතාවට රාළ ඉල්ලා සිටිනවා.

හලාල්කරණය ගැන වෙනත් අය ලියාපු ලිපි

හලාල් සහ ජාතිවාදය

සුබ හලාල් නව වසරක්!

හලාල් ත්‍රස්තවාදය පරදා තහනම් වචන යළි උපදී!

මොකද්ද හලාල් කියන්නේ?

Halaal Sri Lanka – උලමා, මව්බිම හලාල් කරන්නෙ මෙහෙමයි

හලාල් සහතිකයෙන් කෝටි 700ක් උපයන සැලසුමක්

 

පොඩි දරුවෙක්ගේ කොණ කපන වේදනාව – වීඩියෝ සහිතයි

මේ තියෙන්නේ “සුන්නත් චේදනය” හෙවත් “පොඩි කොල්ලන්ව පන පිටින් හලාල් කිරීම” සිදු කරන ආකාරය.. බලන්න මේ වීඩියෝවේ පුංචි දරුවන්ගේ කොන කපන අවස්ථාවේදී විඳින වේදනාව.. ඇත්තම කියනවනම් මේ වීඩියෝවේ මුල සිට අගටම බලන්න තරම් තිරිසන් හිතක් මටනම් තිබුනේ නෑ. ඉතින් හයක්-හතරක් නොතේරෙන පුංචි දරුවන්ට මෙවැනි අමානුෂික වේදනාවක් දෙන්න අල්ලාහ් කියන්නේ දෙවියෙක්ද? නැත්නම් මස් කඩ කාරයෙක්ද?

අනිත් විහිළුව කියන්නේ ලෝකේ මැව්වේ අල්ලහ් නම් අල්ලාහ්ගේ වුවමනාවට කොන මවන්නයි, නබිගේ නියමයට කොන කපන්නයි තියෙනවනම් නබි කියන්නේ අල්ලහ්ටත් වඩා පොරක්ද? ඇත්තටම නබි අල්ලාහ්ගේ පනිවිඩකාරයද? නැත්නම් කුරානය කියන්නේ නබිගේ පෞද්ගලික වුවමනා ලැයිස්තුවක්ද?

මුසල්මානුවානෙනි.. මොලයට තට්ටු කර මදක් සිතා බලන්න..

[By: Kavindu Handapangoda]

ආශ්‍රිත ලිපි:

[1] ඉස්ලාමීය ස්ත්‍රී චර්ම ඡේදනය | Female circumcision

[2] රැවුල සහ ඡර්ම ඡේදනය – Beard and Circumcision

අල්ලාගේ කැමැත්ත යනු තවත් බොරුවක්ද? | Allah’s wish, another fallacy?

ඉස්ලාමිකයන් හිතන්නේ ලෝකේ තියෙන හැම දේම වෙන්නේ අල්ලාගේ කැමැත්ත අනුව කියල (6.59, 9.51, 6.17, 57.22). හැබැයි මෙතෙනදී පොඩි ප්‍රශ්නයක් එනවා. උදාහරණෙකට මෙහෙම ගනිමු. රාළ තුවක්කුවක් අරන් ගිහින් අනවර් මනතුංග ගොයියගෙ ඔළුවට තියල කොකා ගස්සනව. අන්වර් ගොයිය සෙත්ත පොච්චි වෙනව. දැන් රාළගේ ක්‍රියාව සිද්ධ වුණේ අල්ලාගේ කැමැත්තටද? එහෙම නැත්නම් රාළගේ කැමැත්තටද? අර කලින් කියාපු සුරා අනුව රාළ වෙඩි තියන එකත් අල්ලාගේ කැමැත්ත වෙන්ඩ ඕනි. තත්වය ඒක නම් මිනී මරණ එකත් අල්ලාගේ කැමැත්ත නිසා ඒකට දඬුවම් කොරන්ඩ බෑ. අල්ලාගේ කැමැත්තට පිටින් යන්නෙ කොහොමද? හැබැයි ඒක සිද්ධ වෙන්නේ රාළගේ කැමැත්තට නං ඔන්න රාළට දඬුවම් කිරිල්ල සාධාරණයි. හැබැයි දැන් එන පුරස්නෙ තමයි රාළ අල්ලාගේ කැමැත්තට පිටින් වැඩක් කොරල තියෙනව. ඔක්කොම පාලනේ කොරන්ඩ පුළුවන් අල්ලට, රාළ වෙඩි තියන එක නවත්තන්ඩ බැරි වුණා. එහෙම බලන කොට අල්ලා සර්වබලධාරී නෑ. දැන් කොහොමද විසංවාදය?

මේකට දෙන්ඩ උත්තරත් සමහර මොළේ ටිකක් තියෙන ඉස්ලාමිකයන් ගාව තියෙනවා. කුරාණයේ එන 67.2 සහ 21.35 සුරා අනුව, අල්ලා විසින් අපිව “පරීක්ෂා” කොරල බලනවලු. මේ අනුව මේ ජීවිත කාලේ කියන්නේ අල්ලාගේ පරීක්ෂනේලු. දැන් මේකෙන් පුරස්නේ තවත් අල වෙනවා. අපි දන්න දෙයක් ගැන අපි පරීක්ෂණ කොරනවද? උදාහරණෙකට පැරැක්වට් ගැහුවම වල් මැරෙනවා කියන කතාව ඇත්තද කියල බලන්ඩ අපි කුඹුරේ පොඩි කෑල්ලකට පැරැක්වට් පොඩ්ඩක් ගහල බලනවද? එහෙම කොරන්නේ නෑ. දන්න දෙයක් ගැන පරීක්ෂණ කොරන්ඩ ඕනේ නෑ. ඉස්ලාමිකයන් දෙන හරි ප්‍රසිද්ධ උදාහරණයක් තමයි ශිෂ්‍යයා සහ ගුරුවරයාගේ උදාහරණය. මේකෙන් කියන්නේ වැඩකොරන සිස්සයා ගුරුවරයා දන්නවා, ඒත විභාගේ අත්‍යවශ්‍යයි කියල. වැඩ කොරන ශිෂ්‍යයගේ වැඩවත්, වැඩ නොකරන ශිෂ්‍යයගේ පිස්සුවත්, විභාගය ඇතුලේදී ගුරුවරයා වෙනස් විදියල සලකන්නේ නෑ කියලයි උන්දලා කියන්නේ.

මේ තර්කය කොටින්ම හරක් තර්කයක්. පළවෙනි දේ තමයි විභාග ගැන මේ උන්දලාට කිසිම දැනුමක් නෑ. උගන්නන ගුරුවරයා විභාග පරීක්ෂක වෙන්නේ නෑ කියන සරල සිද්දියවත් මේ උන්දලා දන්නෙ නෑ. වැදගත්ම කාරණේ තමයි, මෙතන අල්ලා සමාන කොරන්නේ ගුරුවරයාට. දැන් ගුරුවරයා ශිෂ්‍යයා ගැන ඔක්කොම දන්නව නම් විභාගයක් මොටද? ඒකෙන් පේන්නේ ගුරුවරයාගේ කෙරේමේ නැතුව තවත් කෙරේම වලට විභාගේ පාස් වෙන්ඩ ඇහැකි බව නෙවෙයිද? නැත්නම් විභාගයක් නොතියම පාස් කවුද, ෆේල් කවුද කියල ගුරුවරයට කියන්ඩ ඇහැකිනේ? ඒකෙන් පේන්නේ ගුරුවරයා ශිෂ්‍යයාගේ හරි දැනුම ගැන නොදන්න බව. කොටින්ම පන්තියේ වැඩ කොරාන විදියෙන් ශිෂ්‍යයෙක්ගේ දැනුම මනින්ඩ බැරි බව ගුරුවරයා පිළි අරන් තියෙනව.

දැන් ඉස්ලාම් උන්දලා ගුරුවරයා සමාන කොරන්නේ අල්ලාට. එහෙනම් අල්ලා තමන්ගේ ශිෂ්‍යයන් ගැන දන්නේ නෑ. ඒකයි මේ “පරීක්ෂණයක්” තියල බලන්නේ. ඒකෙන් පේන්නේ අල්ලා සර්වබලධාරී නෙවෙයි කියලයි. එහෙමත් නැත්නම් අල්ලා හිතනව ඉස්ලාම් ඇරෙන්ඩ මේ විභාගේ පාස් වෙන්ඩ වෙනත් ක්‍රමත් (අල්ලා දන්නෙ නැති!) තියෙනව කියල. එහෙම කෙරේමයක් දන්නවද කියල බලන්ඩ තමයි මේ “පරීක්ෂනේ” තියන්නේ. එහෙම නම් ඉස්ලාම් කියන්නේ එකම ඇත්ත ආගමත් නෙවී. ආයෙත් කොහොම බැලුවත් ඉස්ලාමයේ පදනම සුනේ සුන්. අල්ලාගේ කැමැත්ත හරි අල්ලා සියල්ලම දන්නවා කියන එක කුරානය ඇතුලෙන්ම නිශේධනය වෙන එක හරිම කුජීතයි නේද මහත්තුරුනි?

මූලාශ්‍ර

1. http://www.usc.edu/org/cmje/religious-texts/quran/

6.17: If Allah touch thee with affliction, none can remove it but He; if He touch thee with happiness, He hath power over all things.

6.59: With Him are the keys of the unseen, the treasures that none knoweth but He. He knoweth whatever there is on the earth and in the sea. Not a leaf doth fall but with His knowledge: there is not a grain in the darkness (or depths) of the earth, nor anything fresh or dry (green or withered), but is (inscribed) in a record clear (to those who can read).

9.51: Say: Nothing will happen to us except what Allah has decreed for us: He is our protector”: and on Allah let the Believers put their trust

21.35: Every soul shall have a taste of death: and We test you by evil and by good by way of trial. to Us must ye return.

57.22: No misfortune can happen on earth or in your souls but is recorded in a decree before We bring it into existence: That is truly easy for Allah:

67.2: He Who created Death and Life, that He may try which of you is best in deed: and He is the Exalted in Might, Oft-Forgiving

2. http://www.gowister.com/islam-answer-7314.html

ගබ්සාවට එරෙහි දැඩි නීති ලිහිල් විය යුතුද? – වෛද්‍යවරයෙක්ගේ අදහස්…

[[පහත දැක්වෙන ලිපිය වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි මහතා තම "පන්හිඳ සමග" බ්ලොග් අඩවියේ කලකට පෙර ලියා තිබුණකි. මෑතකදී එය වත්පොතේ සටහන් කර තිබී අප හට හමුවූ අතර, අ‍ටුවාවේ පාථක ඔබ සැම වෙනුවෙන් ඉන් උපුටා මෙහිත් දැක්වෙයි. වෛද්‍ය මිගාර මහතාට අ‍ටුවාව වෙනුවෙන් විශේෂ ස්තුතිය පුදකරමු.]]

ගබ්සාවක් ලෙස වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ අවසන් ඔසප් දිනයේ සිට සති 28ක් දක්වා වූ ගර්භ කාලයක් තුල සිදු වන අතිශය නොමේරූ උපතකටය. මෙලෙස ගබ්සාවන සියළුම කළල එසේ වන්නේ මිය යාමෙන් අනතුරුවය.

ගබ්සාවන් සිදුවීමට බොහෝ හේතු ඇත. සංසේචිත ඩිම්බයන්ගෙන් බිහිවන යුක්තාණුව සජීවී උපතක් දක්වා වර්ධනය වන්නෙ 15% අවස්ථාවන්හීදී පමණි. ඇතිවන යුක්තාණු වලින් අති බහුතරය සති 3-4 ගර්භ කාලය තුලදී ගබ්සා වෙයි. එම කළල වල පවතින වර්ණදේහ, ජාන හෝ වෙනත් විකෘතිතා නිසා ඒව ඉක්මන් ස්වභාවික මරණයකට පත්වේ. මෙවන් විටෙකදී ගබ්සාවක් සිදු වූ බව පවා කාන්තාවට දැනෙන්නේ නැත. මන්ද ඔසප් චක්‍රයේ වෙනසක් මෙයින් සිදු නොවන බැවිනි.

ගබ්සාවලින් සුළු ප්‍රමානයක් සති 6-28 කාලය තුල සිදු වේ. මෙවන් විටෙක, ඔසප් චක්‍රයේ බිඳීමක් සිදු වන නිසා තමන් ගර්භණී යයි අදාල කාන්තාවන් දනී. මෙවැනි ගබ්සාවන් සමහර විට කිසිම වේදනාවකින් තොරව ඉබේම සිදු වේ. නමුත් බොහෝ විට දැඩි වේදනාව හා රුධිර වහනය සිදුවේ. එබැවින් සති 6 කට පසුව සිදු වන ගබ්සාවක් වෛද්‍ය විද්‍යාත්මකව හදිසි තත්වයකි.

අප ඉහතින් සඳහන් කලේ ස්වභාවිකව සිදුවන ගබ්සාවන් ගැනය. මෙයට අමතරව කෘතිමව සිදු කරන ගබ්සාවන්ද වෙයි. “theraputic abortion” ලෙස හඳුන්වන්නේ ගර්භනී බවේ සංකූලතා ඇති වීම නිසා, මවගේ ජීවිතය බේරා ගැනීමට ඇති එකම පිළියම ගර්භණී භාවය අවසන් කිරීම වන කල්හි සිදු කරන ගබ්සාවකි. ගර්භණී බව ආශ්‍රිතව ඇති වන “Eclampsia” වැනි රෝග තත්ව වල්දී මෙය භාවිත කෙරේ. මෙවන් ගබ්සාවක් සිදු කෙරෙනුයේ වෛද්‍යවරුන් අතින්, ශල්‍යාගාරයකදී, බොහෝ පරිස්සමිනි. එබැවින් “Theraputic abortion” සංකූල වීමෙන් ඇති වන මරණ ඉතාමත් අඩුය.

“criminal abortion” එනම් සාපරාධී ගබ්සාව යනු දැනට පවතින නීතිය අනුව ඉහත කරුණු සම්පූර්ණ නොවී සිදු කරන ගබ්සාවකි. සාපරාධී ගබ්සාවන් නිසා සංකූලතා රැසක් හටගනී. එවන් සංකූලතා ගැන විස්තර වශයෙන් සාකච්ඡා කිරීමට මෙහිදී බලාපොරොත්තු නොවෙමි. නමුත් සාපරාධී ගබ්සා සිදු වන වටපිටාව ගැන කරුණු සොයා බැලීම වටින කරුණක් වන්නේය. ගබ්සාවන් යනු හුදෙක්ම වෛද්‍ය විද්‍යාත්මක සංසිද්ධියක් පමණක් වීනම් මෙවන් බ්ලොග් ලිපි ලියමින් සාකච්ඡාවට බඳුන් කල යුතු කරුණක් නොවන්නේය. නමුත් එහි සමාජ විද්‍යාත්මක පසුබිමක් ද පවතී. අධ්‍යයනයට අපහසු මේ සමාජ-ආර්ථික පසුබිම නිසා ගබ්සාවන් ගැන අප රටේ කෙරී ඇති පර්යේෂණ සංඛ්‍යාව ඉතාමත් අඩුය. නමුත් රුහුණු සරසවියේ සමාජ විද්‍යා හා වෛද්‍ය පීඨයන් එකව කරන ලද ගබ්සාවන් පිළිබඳ සමීක්ෂණය කාගේත් ඇස් අරවන කරුණු අනාවරණයට මග සැලසීය.

උක්ත පර්යේෂණයට අනුව අප රටේ වැඩිම ගබ්සාවන් ප්‍රමාණයක් කරන්නේ විවාහක කාන්තාවන් විසිනි. ඒ අනවශ්‍ය ගැබ් ගැනීමක් නිසා හෝ ආර්ථික අපහසුකම් නිසාය. අවිවාහක කාන්තාවන් විසින් කරගනු ලබන ගබ්සාවන් සංඛ්‍යාව සාපේක්ෂව අඩු අගයකි. ස්ත්‍රී දූෂණයන් නිසා සිදු වන ගැබ් ගැනීම් නිසා සිදු කරන ගබ්සාවන් ගණන ඉතාමත් සුළු ගණනකි.

විවාහක කාන්තාවන් මේ කාර්‍යයට වැඩිපුර යොමු වන්නේ ඇයි? මොවුන්ට ගබ්සාවන් කර ගැනීම සඳහා බොහෝ විට සැමියාගේ හා පවුලේ අන් අයගේත් උදවු නොමදව ලැබෙයි. එනම් ඔවුන්ද මේ ක්‍රියාව අනුමත කරන බව පැහැදිලිය. පැනයට පිළිතුර සොයා ගැනීමට නම් අප පිළිතුරු සෙවිය යුත්තේ හදිසි ගැබ් ගැනීම් වලට හේතු සොයා ගැන්මයි. මේ සඳහා හේතු සිතා ගැන්ම එතරම් අපහසු නැත. එනම් උපත් පාලන ක්‍රම භාවිත නොකිරීම හෝ ඒවා වැරදි අන්දමින් භාවිත කිරීමයි.

මේ තත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවාව වෙත අනිවාර්යයෙන් ඇඟිල්ල දිගු කිරීමට සිදුවේ. උපත් පාලන ක්‍රම පිළිබඳ දැනුම ගමට ගෙන යාමට මෙයට වඩා ඔවුන් උත්සුක විය යුතු අතර එමගින් බොහෝ සාපරාධී ගබ්සාවන් නතර කර ගැන්මට හැකි වනු ඇත.

අප රට නීතියෙන් දැනට ඉඩ නොමැති මුත් යම් යම් මානුෂික හේතු මත ගබ්සාවන් සිදු කිරීමට සිදු විය හැකිය. උදාහරණයක් ලෙස විකෘත කළලයක් දැක්විය හැකිය. උච්ච සංඛ්‍යාත පරිලෝකනය (ultra sound scan) මගින් බොහෝ විට විකෘත කළල හඳුනා ගත හැකිය. මෙවන් කළලයක් ඇතම් විත මළ දරු උපතක් ලෙස බිහි වීම සිදු විය හැක. ඇතැම් විට ඉපදී පැය කීපයක් ඇතුලත මිය යා හැකිය. සමහ්‍ර විට ඉතා පහත් ජීවන තත්වයක් ගෙවීමට ඉඩ ඇත. මෙවැනි විටෙකදී ගබ්සාවක් මගින් හොඳ ප්‍රතිඵල ලැබිය හැකිය. දූෂණයට ලක් වූ කාන්තාවකටද, මහේස්ත්‍රාත් නියෝග පිට ගබ්සාවක් කර ගැන්මට ඉඩ දිය යුතුය. එය ඇගේ අනාගත සෞක්‍යයට හිතකර වනු ඇත.

නමුත් කරන්නන් වාලේ ගබ්සාවන් කිරීමට ඉඩ නොදිය යුතු බව මගේ හැඟිමයි. එවිට වඩාත් ලාබදායි හා ආරක්ෂිත උපත් පාලන ක්‍රම වෙනුවට ගබ්සාවන්ට යොමු වීම රටකට අහිතකර විය හැකිය. එමෙන්ම පවුල් සැලසුම් ක්‍රම වඩාත් ප්‍රචලිත කිරීම මගින් අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගත යුතුය.

මෙනයින් බලන විට ගබ්සාව සඳහා වූ නීති රීති ලිහිල් කල යුතු බව පැහැදිලිය. නමුත් ඒ නීති ඉවත් කර වල් බූරු නිදහසක් ඇති කිරීම නොවේ. එබැවින් පහත අවස්ථාවල දී ගබ්සාවකට ඉඩ දීම කල යුතු බව “පන්හිඳ” මතය වන්නේය.

1. ගර්භය නිසා මවගේ ජීවිතයට භෞතික හෝ මානසික හානියක් සිදු වීම – මෙහිදී වෛද්‍ය වරුන් විසින් ගබ්සාවක් නිර්දේශ කරන අතර ඒ නිර්දේශය පිළිගැනීම හෝ නොගැනීම අදාල කන්තාවහේ අයිතිය මෙන්ම වගකීමද වේ. නමුත් ඇගේ තීරණයේ අහිතකර ප්‍රතිඵල ඇතොත් ඒ විඳ දරා ගැනීමට ඇය සූදානම් විය යුතුය.

2. කළලය විකෘති එකක් වීම හෝ වෙනත් දරුණු සංජානනීය ආබාධ සහිත වීම. මෙහිදීද ඉහත පරිදිම ගබ්සාව නිර්දෙශ කරන අතර එය කිරීමට හො නොකිරීමට ගන්න තීරණය කාන්තාව අතෙහි ඇත.

3. ස්ත්‍රී දූෂණයක් නිසා සිදු වන ගැබ් ගැනීමකදී ගබ්සා කිරීමට ඉඩ දිය යුතුය. මෙහිදී ගබ්සාවක් සඳහා කාන්තාවට ඉල්ලුම් කල හැකි අතර ඒ පිලිබඳ තීරණය දීම මහෙස්ත්‍රාත්තුමාට හිමි වේ.

නිර් ආගමිකයින් යනු නපුංසකයින් ද?

නිර් ආගමික (Irreligious) උන්දැලගේම කතන්දර අනුවනම් අපිට මේ ගැන ගොඩක් හිතන්න වෙනවා. පහත දැක්වෙන්නේ පට්ට බුද්ධිමත් බටහිර නිර් ආගමිකයින් ටී ශර්ට් වල පවා ගහගෙන යන ජනප්‍රිය කියමනක්. මෙවැනි පින්තූර ගූගල් එකෙන් තවත් බලන්න පුළුවන්.

නිර් ආගමිකයින්ට අනුවම ආගම යනු ශිෂ්ණයක් වගේ නම් , ආගමක් නැති අය හෙවත් නිර් ආගමිකයින් යනු ශිෂ්ණයක් නොමැති අය වගේ නිසා ඔවුන් ස්ත්‍රීන් හෝ නපුංසකයින් වගේ බව අමුතුවෙන් කිව යුතු නැහැනේ. ස්ත්‍රීන් කවුද කියා අපට පැහැදිළිවම හඳුනාගැනීමට හැකියි. ඉතින් ස්ත්‍රීන් නොවන නිර් ආගමිකයින් යනු නපුංසකයින් වගේ වෙන්න ඕනෑ. (නිර් ආගමිකයින්ගෙන් අති බහුතරයක් සමලිංගික විවාහයන් නීත්‍යානුකූල කිරීම වෙනුවෙන් පෙනී සිටීමත් මෙතැනදී සලකා බලන්න ඕනැ කරුණක්). 

කට්ටිය දැන් පෙරමුනේ රාළ ගැනත් අහාවි. මම දන්න විදියට රාළ නිර් ආගමිකයෙක් නොව Atheist කෙනෙක්. Atheism හෙවත් “අදේව වාදය” යනුත් ආගමක්ම තමා. අනෙක් අතට ආගමක් නැති වීමත් ආගමක්ම බව සමහරු පැවසුවත්, නිර් ආගමිකයින් එසේ නොපවසන නිසා ඔවුන්ට අනුව මෙම ලිපියෙන් පෙන්වන තර්කය බිඳ හෙළීමට නොහැකියි.

නිර් ආගමිකත්වය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම සඳහා NGO එකක් අටවා ගෙන සිටින පුද්ගලයෙක්ගේ ෆේක් ප්‍රොෆයිල් එකකුත් ඉහත ටී ශර්ට් එකේ දැක්වෙන කතාවම තමන්ගේ වගේ කියලා තිබුණා. පහත දැක්වෙන්නේ එයයි. (ආත්මයක්/විඤ්ඤාණයක් මෙන්ම අනන්‍යතාවයක් නැති මෙවන් ව්‍යාජ ගිණුමක ස්ක්‍රීන් ශොට් එකක් පළ කිරීමෙන් ඔහුගේ නැති මනුෂ්‍ය අනන්‍යතාවයකට හානි නොවැතැයි පින්තූරය එවූ අපේ මිත්‍රයා පවසා තිබුණා.)

ඉහත කතාවට අයෙක් හැරෙන තැපෑලෙන් ලබා දී තිබුණ පිළිතුරකුයි මේ…

  • තමන්ට කියා පුරුෂ ලිංගයක් නැති පිරිසක් “අනේ අපේ ඇඟේ ඔබලාගේ පුරුෂ ලිංග අතුල්ලන්න එපා” යැයි නිතර කෙඳිරි ගානු පෙනෙන්ට තිබේ. අපේ පුරුෂ ලිංග අපි කාටත් කරදරයක් නැතිව අපේ සතුටට පාවිච්චි කොරමු. කොච්චර කෑගැසුවත් ඒක නම් වළක්වනන එන්න හම්බ වෙන්නේ නැත.

  • කොහොමත්, අපි පුරුෂ ලිංග නැති නපුංසකයන්ගේ ඇඟේ පුරුෂ ලිංග අතුල්ලන්න යන්න නැත. ඇතිල්ලුවත් ස්ත්‍රියකගේ මිස.

  • අපි අපේ පුරුෂ ලිංග ගැන, ඊට කළ හැකි දේ ගැන නිහතමානීව ආඩම්බර වෙමු. පුරුෂ ලිංගයක් නැති උදවිය ඊට ඉරිසියා කොළාට වැඩක් නැත.

  • සාමාන්‍යයෙන් පුරුෂ ලිංග නැති අය මේ වගේ “අපට පුරුෂ ලිංග නැතෝ ” කියා උජාරුවෙන් කෑසගසන්නට යන්නේ නැත.” පාඩුවේ ඉන්නවා මිසක.

  • ඒ මදිවාට ඔබලා අපේ පුරුෂ ලිංග දෙස අත දිගු කොට අපට නිරතුරුවම සිනාසෙනුද, අපහාස කරනුද පෙනේ. ඒ දකින විට නම් අපට ඔබලා ගැන ඇති වන්නේ තදබල අනුකම්පාවකි.

සී නිව්ස් ගං කබරයන් හෙළා දකිමු | We condemn Lanka-C-News

ලංකා සී නිවුස් යනු මරා ගං කබරයාට රෙදි නැතිව කඩේ යන මාධ්‍යයකි. ඔවුන් අප මෙන් 150%ක් මධ්‍යස්ථ™, 200% සත්‍ය™ පුවත්, 300% අපක්ෂපාතී™ව ඉදිරිපත් කරන්නේ නැත. එමෙන්ම, එහි කතුවරුන් සුරාවෙන්™ සූදුවෙන්™ තොර, සොර ස්ත්‍රී සේවනය™ යන්න අසාවත් නැති ආගම දහමට™ ලැදි සත්‍යවාදී™ පිරිසක් බවද අපි කියා සිටින්නෙමු.

එවන් වටිනා පුවත් ආයතනයකට මරා ගං කබරයාගේ සට්ටබියන්™ වූ ලංකා-සී-නිවුස් වෙතින් කරන ලද අපහාසය අප තරයේ හෙළා දකින්නෙමු. ගණිකා ව්‍යාපාර පවත්වනවා තබා වෙසඟනක්™ ඇසටවත් දැක නැති සඳරුවන් සේනාධීර උපාසක මහතාක කරන ලද මේ අපහාසයට පොල් ගැසීමට™ අප හා එක් වන මෙන් ඉල්ලා සිටිමු. එවන් සත්‍යවාදී™ සේනාධීර උපාසක™ මහතාට සහ ඔහුගේ පවුල පිම්පියන් ලෙස හැඳින්වීමට මේ කරන ජඩ උත්සාහය තුළින් පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස™ නැති වී ඇති තරම හා සී-නිවුස් වල මාධ්‍ය සදාචාරයේ™ පිරිහීමයි.

මෙවන් රටක් නැවත හරි මගට ගෙන ඒමට එය නැවතත් සුද්දා විසින් යටත් කරගත යුතු බව අපි කියා නැත්තෙමු. තවද අප කිසිවිටෙක අග විනිසුරුතුමියට මඩ™ ගසා නැති අතර මේ වීරවරිය™ ගැන අප අපහාසාත්මක පුවත් පළ කලා යයි කියනුයේ මරා ගංකබරයාගේ සහ බය ගෝතාගේ චක් ගෝලයන් බව තරයේ ප්‍රකාශ කර සිටිමු.

මෙරට ඔත්තුකරුවන් විදේශ සේවා හා තානාපති කාර්යාල වලට රිංගවා ඇති බව අප කී නමුදු, සන්ඩේ ලීඩර් කතෘ දිවංගත™ ලසන්ත වික්‍රමතුම්ග මැතිතුමා මෙන් අප ඒ ඔත්තුකරුවන්ගේ නම් සඳහන් නොකර සිටීම ගැන රජය අපට ස්තූතිවන්ත විය යුතු බවද අපි තරයේ ප්‍රකාශ කර සිටිමු.

එනිසා මේ දුෂ්කර අවස්ථාවේදී ඔබ අප සමග අත්වැල් බඳ ගෙන අපට මුදලින් ආධාර කරනු ඇතැයි බලා පොරොත්තු වෙමු. ආධාර කිරීම ගැන විස්තර අප අඩවියෙන් ලබා ගත හැකිය.

ඊ නිවුස් ගැන වෙනත් ලිපි

1. කැනඩාව සමග තරඟය අවලංගුයි | Sri Lanka vs Canada at Sooriyawewa postponed?

2. මල්වතු හිමියන්ගේ ලිමොසින් රථය | Malwathu Thero’s Limousine

3. නිවේදනයයි: ලංකා-ඊ-නිවුස් ගිණි තැබීම | Press release: Burning down of lanka-e-news

4.විරෝධතාවය ප්‍රකාශ කිරීමයි! | This is our dissent!

රැවුල සහ ඡර්ම ඡේදනය | Beard and circumcision

මේක කාලෙකට කලින් එළකිරියේ අපේ හිතවතෙක් ලියාපු එකක්. මෙන්න මේ නූලට ප්‍රතිචාරයක් විදියට. මේක මෙච්චර කල් දාන්ඩ අමතක වුණේ කොහොමද කියල රාළට හිතා ගන්ඩ බෑ. පොඩි පොඩි වෙනස්කම් ටිකක් කොරන්ඩ වුණා. පින්තූරේ නම් රාළගෙන්.

මේ ඇත්තේ මා හට ඔහුගේ ලිපිය කියවා ඇති වූ ප්‍රශ්ණයන්ය….

1) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ?

2) මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද? මීට උත්තරය ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද? නැද්ද?

3) දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම්, වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න), එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ?

4) දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද?

5) එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

6) දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද?

7) ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්, ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද?

8) මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?

(අ) ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

(ආ) එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයේ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද? පිළිතුරු?

රැවුල ගැන තවත් ලිපි

1. රෝහල් සේවයේ ඉස්ලාම් ත්‍රස්තවාදය | Islamic terrorism in health care system

2. රෝහල් සේවයේ ඉස්ලාම් ත්‍රස්තවාදය (2) | Islamic terrorism in health care system (2)