ආපසු එනවා!

Image

රාළ පහුගිය කාලේ නිහඬව හිටිය බව ඔය ගොල්ලො දන්නවා. රාළ නිහඬ වෙලා හිටපු කාලේ ඇතුලතම අන්වර් (අ)මනතුංග තමන්ගේ බ්ලොග් අඩවිය හරහා පච ප්‍රචාර රාශියක්ම දියත් කරලා ඇරලා තිබුණා. සුපුරුදු ඉස්ලාමිකයන් විදියටම අන්වර් තමන්ට උත්තර දෙන්නට බැරි ප්‍රශ්ණ වාරණය කරනවා. ඒක යහ මග, සංගබෝදි වගේ බ්ලොග් ගණනාවකම තිබුණු පොදු ලක්ෂණයක් විදියට ඔය අයට මතක ඇති. අන්වර් විසින් දියත් කරපු මේ ප්‍රචාරය නිසා රාළ ආයෙත් එන්න තීරණය කළා. ඇත්තටම රාළ කියන සංකල්පය බිහි වුණේත් අන්වර් මනතුංග කරබු නොහොබිනා පච ප්‍රචාර නිසාම තමයි.

ඔන්න රාළ ඇතුළු රචකයන් පිරිස ඔබ සැම දෙනාම සාදරයෙන් පිළිගන්නව. පිළිතුරු දෙනකොට සභ්‍ය භාෂාවෙන් පිළිතුරු දෙනවා නම් අපි කරන කාරණය හොඳින් සිදු වේවි. ඒ වගෙම මරන්න, කපන්න, කොටන්න වගේ තර්ජන ගර්ජන නැතිව අපි ඉස්ලාමය මත්වාදී තලයේ අනාථ කරල දාමු. මුස්ලිම් මිනිස්සු (ගැහැණු සහ ලමයින්) සමග අපිට ගේමක් අවශ්‍ය නෑ. නමුත් ඉස්ලාමය සමග අපට ගේමක් තියෙනවා. ඒ නිසා විවේචන ඉස්ලාමයට සීමා කරමු. ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයා අවශ්‍ය තැන් වලදී පමණක් විවේචනය කරමු.

23 thoughts on “ආපසු එනවා!

  1. නියමයි. අපි හෙන අවුලෙන් හිටියෙ මේ සයිට් එක වහපු නිසා. පට්ට. අපි රාළ එකක් හැමදාම. !!!

  2. මේ වගේ blog එකක් නෙවේ, ලක්ෂයක් විතර අවශ්‍ය කාලයක් මේක. මෙය දිගටම කරගෙන යමු. අපි ඉන්නවා දිගටම නොසැලී ඔබත් සමඟ. ස්තුතියි.

  3. anwar aagamwaadee unmanthakayek.
    peramunarala oyawag pessanta weruddawa karapu satana agayakaranawaa.
    namuth ma blog adaweya saha oya kandayama ellawala hamuduruwanga thathweta watenawata ape kamathi naha.ae nesaa koi kawru karath waradda wewachanaya karamu rata wenuwen.oblata jaya.

  4. Loku deyak Ai mchchra kal balan kal maruwe??? kamak ne.. Digatama karagena yanna saho. Api hamadama innwa….

  5. එල අ‍ටුවාවට අළුත් ඇඳුමක් එහෙම අන්දල තියෙන්නෙ
    ඒත් මමනම් තාම කැමති පරන ඇඳුමට
    ඒකෙ ගොඩක් ඉඩ තියෙනව නේද
    කොහොම නමුත්
    රාලට අපගේ සම්පූර්ණ සහයෝගය

    • ජය වේවා ! මම බලන් හිටියේ ආයේ කවද්ද අලුත් එකක්වත් පටන් ගන්නේ කියලා.රාළට මම කලින් කිව්වා වගේම දැන් ඉන්නේ ඩුබායි වල.මෙහේ ඉන්න ලංකාවේ අයට රාළගේ සයිට් එකේ තොරතුරු ගැන දැනුවත් කරලා තියෙන්නේ.කළින් දාපු ලිපි බොහොමයක් මම ඊ මේල් වලින් යාලුවන්ට යැව්වා.ආපහු රාළ එනවා කියලත් දැනුවත් කරන්නම්.මෙහේ තාමත් මේක බ්ලොක් කරලා තියෙන්නේ.රාළ ආපු එක ගැන සතුටු වෙනවා.ලංකාව ලංකිස්ථාන් වෙන්න දෙන්න බෑ !එහෙම නේද රාළ?

  6. අපිව නැවුම් අදහස් වලින්, නොබිදිය හැකි තර්ක වලින්, (කෲර ඉස්ලාමය හා එහි බොරුව තහවුරු කිරීමට) සන්නද්ධ කරපන්,

    උබ නැතිව පාලුවෙන් හිටියේ. (උබ කීවට තරහා වෙන්ඩ එපා. ෆිට් එකට කිව්වේ.)

  7. අපිව නැවුම් අදහස් වලින්, නොබිදිය හැකි තර්ක වලින්, (කෲර ඉස්ලාමය හා එහි බොරුව තහවුරු කිරීමට) සන්නද්ධ කරපන්,

    උබ නැතිව පාලුවෙන් හිටියේ. (උබ කීවට තරහා වෙන්ඩ එපා. ෆිට් එකට කිව්වේ.)

  8. රාල තම්බියන්ගේ රෙදි ගලවන්න ඉස්සර අපේ විලි වහගන්න රෙදි හොයාගත්තනම් නරකද ? මොකද අපේ හාමදුරුවෝ කරන ජරා වැඩ හින්දා අපේ රෙදි ගැලවිලා :D

    • ඒක බෞද්ධ ඉගැන්වීම නෙවෙයි නේ.. සිවුර දාගෙන ඉන්න ‘මිනිස්සුන්ගේ’ නොසන්ඩාලකම. නමුත් හම්බයින්ට ආගමෙන්ම මොහොමදු ගොයියා චාටර් වැඩවලට ලයිසන් දීල තියෙන එකනේ අවුල!

  9. රාළ නැවතත් පැමිණීම සතුටට කරුණකි. පසුගිය කාලයේ මිත්‍යා දෘෂ්ඨිය සම්‍යක් දෘෂ්ඨිය බවට පත්කර සමාජ ගත කිරීමට වෙර දරන, කිසිම හරයක් නැති බ්ලොග් පඩංගු කීපයක් පවත්වාගෙන යන අන්වර් මනතුංග වැන්නන් හට රිදෙන්නට තාර්කික පිළිතුරක් දීම සඳහා යමෙකු නොමැති වීමෙන් ඔබගේ වටිනාකම තදින්ම දැනුනි.

    හම්බයා මරපන් කියන්නට වෙර දරන්නන් මඟින් සිදු වන්නේ බොහෝ විට මධ්‍යස්ත මතදාරීන්ගේ අනුකම්පාවට ඔවුන් නිරායසයෙන් ලක්වීම බව මගේ හැඟීමයි. ඒ තුළින් ස්වභාවිකව කපටි ජාතියක් වන ඉස්ලාම් භක්තිකයන්ගේ බොරදියේ මාළු බෑමද වැඩි වශයෙන් දක්නට ලැබුණි.

    නමුත් මෙලෙස තාර්කිකව ඉස්ලාමයේ මනුශ්‍යත්වයට හානි කරන ස්වභාවය ගෙන හැර දැක්වීමෙන් දැනටද සිදුවන නුදුරු අනාගතයේ බලවත් ලෙස සිදු විය හැකි ඉස්ලාම් කරණයෙන් ගැලවීමට හැකි දැනුමෙන් සන්නද්ධ බුද්ධිමත් සමාජයකට අඩි තාලම වැටෙනු නොඅනුමානය.

    පෙරමුණේ රාළගේ අටුවාව චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා යන්න මාගේ පැතුමයි !

  10. රටට ද්රෝහිකම් කරන්න එපා. බුදු මග කරුනා දයාව පිරි මෛත්රියෙන් සාමය ඇති ධර්මයයි
    ඉන්දියාවෙන් සොච්චමක් අරං සිංහල මුස්ලිම් ජාතිවාදය වපුරලා රට නැවත ආගධයට තල්ලු කරන්නයි මොවුන්ගේ අරමුණ. 

    කිසිම තැනක වෛරය ක්රෝධය බුදු දහමේ නැති අතර ජාතිවදය අහලකවත් ගෑවිලා නැහැ

    ඉන්දියානු දෙමලුන්ගෙන් සන්තෝසම අරං මේ කරන ජාති ද්රෝහි ක්රියාවට රැවෙටන්න එපා

    • මේ වගේ මන්ද මානසික හරක් නිසා තම්යි බෞද්ධ ආගමට මිනිස්සු නිගා කරන්නේ. කාගෙන් සල්ලී ගත්තද කියන්න නම් දන්නේ නෑ. හැබැයි, හොඳකම නිවටකම කියලා වැරදියට අවභෝධනොකර ගන්නවා නම් හොඳයි! මේ වගේ හරක් තම්යි, තම්බින්ට නොදන්න මෛත්‍රීකම් කරන්න ගිහින් අක්කර ගනන් ලියා ගන්නකල් උඩ බලන් ඉන්නේ! මටනම් දන්න දෙමලා හොඳයි, නොදන්න හම්බ මරක්කලයට වඩා! එක එක උන් ඇවිල්ල ‘ඇරලා’ යනකල් මෛත්‍රීකර කර ඉන්න එක නෙවෙයි බෞද්ධකම!

      එතකොට, යහමග කියලා නොමග යවන එකා? උන්මන්තක අන්වර්? උන් අරන් තියෙන්නේ කාගේ සල්ලිද දන්නේ නෑ නේද නානා? ඕවා ගිහින් කියන්ටා… මුස්ලිම් මැඩියන්ටා!

  11. රාළගේ පැමිණීම මම ඉතා අගය කරනවා. මන්දයත් ඔබ නික්ම ගිය දවසේ සිටම මනතුංගයා තමන්ගේ මෝඩ ආතල් ගැනීම දුරදිග ගෙනගිය බව පෙනීමයි. අප උන්ට පහරදිය යුත්තේ ඉතා සීරුවෙන් හා තර්කයෙනි. මුසල්මානුවන්ගේ අඩු බුද්ධිය නිසාම තර්කයෙන් සිරුවෙන් කරන සටන් වලදී ජය අත්වෙන්නේ සිංහලයින්ටමය

  12. සුබ පතුම්!

    (හැබැයි මේ wp තීම් එකට නම් මට ආස නෑ :( මචන්. වෙන එකක් දාන්න බලන්න.)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s