අටුවාව ගැන

පෙරමුණේ රාළගෙ අටුවාව, මේකෙ කාරිය මොකද්ද? දේශපාලකයන් හා මාධ්‍ය අපිව අන්දවන බව අපි දන්නවා. ඒ අයගේ ඇන්දවීම් ගැනත්, බ්ලොග් අවකාශයේ ඉන්න සමහර බ්ලොග් කරුවන්ගේ ඇන්දවීම් ගැනත් අපි කතා කරමු. සමහර ආගමික ග්‍රන්ථ වල කරන ඇන්දවීම් ගැනත් කතා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. අපි බලමු එක්වෙලා මොනවද කරන්න පුළුවන් කියල. අපට ලියන්න පුළුවන් peramune.rala@gmail.com කියන විද්‍යුත් ලිපිනය ඔස්සේ.

Leave a comment